මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Sunday, June 22, 2014


Pen එක Hard එක Chip එක ‍Format කරන්න බැයිද? මෙන්න විසදුම.........

  1 පියවර
මුලින්ම ඔයා Desktop එකේ හරි Start Menu එකේ තියෙන My Computer එක Right Click කරලා Manage කියල තියෙන එක Click කරන්න.ඊළගට Disk Managemant යන්න. ඔයා ඔයාගේ අර ‍Format කරන්න බැරි Pen එක පෙන්නනවා නේද කියල බලන්න.පෙන්නනවන්ම් ඒ පෙන් එක උඩ Right Click කරන්න.



       දැන් Right Click කරහම තියෙනවා නේද Change Drive letter and paths කියන එක ච්ලිච්ක් කරන්න.දැන් එනෝ පොඩි box එකක් එකේ Remove කියන එක Click කරන්න.ඊලගට ආයිත් පෙන් එක උඩ Right Click කරලා ‍Format කියන එක Click කරන්න.දැන් පෙන් එක ‍format කරගන්න.පෙන් එක ‍fomat උනායින් පස්සේ ආයිත් අර Change Drive letter and path කියන එක Click කරන්න.ඊළගට එන එකෙන් Add කියන එක දෙන්න.දැන් ඔයාගේ පෙන් එක ‍fomat වෙලා තියෙයි.......................................................................
2 පියවර
දැන් Start + R කියන key දෙක එකපාර press කරන්න.දැන් run box එක එයි.එකේ ඔයා Cmd කියල Type කරන්නදැන් ඔයාගේ පෙන් එක C,D,E........ මේ විදිහට කොයි අකුරින්ද කියල බලලා.ඒ අකුර අර ආපු එකේ.මන් E කියල ගන්නවා ඒක.දැන් පහල මන් කියන විදිහට කරන්න

E:                (මේක ගහල Enter දෙන්න)
Format E:   (මේක ගහල Enter දෙන්න)
 ඊලගට මොකක් හරි අවොත් Y/N කියල එකෙන් Y දෙන්න.ඔහොම කරලා අන්තිමට ‍Format වෙයි.

හොදයි නම් Comment එකක් දාලම යන්නකෝ................................

 ඔයාගේ Android 4න් එකේ Pattern Lock එක අමතක වුනොත්,බ්ලොක් වුනොත්මොකද කරන්නේ? 



ඔයාලා දන්නවනේ android  ෆොන්වල ලොක් සිස්ටම් එකගැන.  ඉතිං මෙම ලොක් එකෙදිකිහිප වරක් වැරදියට Pattern එක යූස් කරාම මේක බ්ලොක් වෙනවා . . ඊට පස්සේ ඇර ගන්ඩ
ගියාම කට්ටිය දගලනවා . . අනික මේක අමතක වෙලා හෝ   කුමන හො අවස්ථාවක මේක
ඉවත් කර ගන් ඔන නම් ඒක කර ගන්න විදිහ තමයි. මම මේ කියලා දෙන්න යන්නේ . .
මේ සදහා පියවරවල් කිහිපයක් කරන්ඩ තියෙනවා. ඉතිං මෙන්න
මේ පියවරවල් පියවරින් අනුගමනය කරන්ඩකෝ.

මෙය අවශ්‍යයම වෙලාවට පමණක් ප්‍රයෝජනයට ගන්න දැනගෙන ඉන්න​ .

01. ඔයාගේ Android ෆොන් එක ඕෆ් කරන්න.

02. පසුව මෙම බටන් තුන එකවර ඔබන්න. “Volume up + Home Key +
Power Button” එවිට ෆොන් එක බූට් වේ.
( ඔයාගේ ෆොන් එකේ Home බටන් එකක් නැත්නම් volume up
key එක සහ power key එක එකවර ඔබන්න)

03.දැන් DOS ආකාරයට secret terminal interface එක දිස්වේ.

04. දැන් volume key එක ආධාරයෙන් එම මෙනු එකේ උඩට / පහලට ගොස්
“Restore Factory Defaults” තෝරන්න. එසේ නොමැතිනම් “Delete all User Data” ලෙස
හෝ තිබේ. මෙම දෙකෙන් එකක් තෝරා ඔබන්න.

05. මදක් රැදෙන්න.......... ටික වෙලාවකින් ඔබේ දුරකතනය
 restart වේවි. එවිට ඔබේ android දුරකතනය  unlock වී තිබෙනු දැක
ගත හැකිය.
 

Face book Account එක  සදහටම අයින් කරමු......




Face book යන අය දන්නවද අපේ Face book Account එක අපිට එපා නම් අයින් කරගන්නේ කොහොමද කියල. දන්නා අයත් ඇති නොදන්නා කෙනෙකුට තම කියන්න යන්නේ පහල තියෙන පියවරවල් ටික අනුගමනය කරන්න 


01. මුලින්ම Face book Account එකට Log වෙන්න

02. දකුණු පැත්තේ උඩ තියෙනවා නේද  මේ වගේ Button එකක් ඒකට යන්න 

03. Account Setting යන්න 

04. වම් පැත්තේ තියෙන Security Column එකට යන්න 

05. Deactivate your account කියන එක Click කරන්න




එතකොට හරි............

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.