ඔන්න මිතුරනි වගේ adbla,adfly වගේ තවත් සල්ලි හොයන්න පුලුවන් සයිට් ටිකක් මං අද ඔයාලට අරගෙන ආවා. ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , හම්බ වෙනවනේ. අන්න එහෙම හම්බ ඒවගේ ලින්ක් එක මේ සයිට් වලින් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගත්ත Link එක එකේ හරි දාන්න... ඔයාලා ඉතින් ඔය ටික දන්නවනෙ නේද.... පහත තියන bunner වලින් ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ එහෙනම්....
- මේ bunner එක ක්ලික් කරන්න
මෙන්න මෙතනට ඔයාලගේ තොරතුරැ දීලා රෙජිස්ටර් වෙන්න. ඔයාලට එන පණිවිඩයෙන් ඔබගේ විද්‍යුත් ලිපිනය තහවුරැ කර ලොග් වෙන්න... blog එකක් කරන අයට මේ සයිට් එකේ වාසි ගොඩයි..මොකද...... ඔයාලගේ blog එකේ like,comment වලටත් මෙයාලා සල්ලි දෙනවා..
02. පහලින් තියෙන්නෙත් ඒ වගේ සයිට් ටිකක් මිතුරනි bunner වලින් ගිහින් රෙජිස්ටර් වෙලා
බලන්නකෝ එහෙනම්
රෙජිස්ටර් වෙලා හොද ගානක් හොයාගන්න මිතුරනි.
like & comment දාලම යන්න.මිතුරනි..
like & comment දාලම යන්න.මිතුරනි..
0 comments:
Post a Comment