මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Friday, August 15, 2014

Crawl or Die (2014) චිත්‍රපටය

ඔන්න මිතුරනි අගෝස්තු 12 වෙනිදා ඇමෙරිකාවේ හා කැනඩාවේ ප්‍රදර්ශනය අරබපු මේ සලරුව දවස් 2ක් ඇතුලත ඔබ වෙත ගෙන එන්න ලැබුණු ඒක ගැන මම ගොඩක් සතුටු වෙනව.. IMDb 4.2 අගයක් ලබාගෙන ඇති මෙම සලරුව 2නි පෘතුවිය වෙත ගෙන යන්නට ලැබෙන පැකේජයක් හා එය ගෙන යාමට ලැබෙන ඒකකයක් වටා ගෙතුණු කතාවක්… එම මෙහෙයුමේදී ඔවුන්ට අමුතු සත්වයකුගේ ප්‍රහාරයට ලක්වන්නටද සිදු වන අතර ඔවුන් ඒ සත්වයාගෙන් බේරෙයිද? ඔවුන්ට ගෙනියන්ට ලැබෙන පැකේජය කුමක්ද? මේ 2නි පෘතුවිය කුමක්ද? ඔවුන්ට පහරදෙන අබිරහස් සත්වයා මොකෙක්ද? ඔවුන් එයින් බේරෙන ආකාරය? මේ චිත්‍රපටය  බලල ඔයාලම තීරණය කරන්නකෝ… එහෙනම් අයෙත් අලුත් බයිස්කෝප් එකකින් හමබ් වෙමු.. ගිහින් එන්නම්…….

මෙන්න එහෙනම් බාගන්න

උප සිරැසි මෙතනින් බාගන්න

උපසිරසි බයිස්කෝප් වෙතිනි 
තුති yasi rock rulz පුද කරමි.....
එහෙනම් මිතුලා.... මං ගියා.... ඔයාලට ,,,,,, ඉසුරින් පිරි ‍ සුබ අනාගතයක්,,,,, ‍
එහෙනම් මිතුලා.... මං ගියා.... ඔයාලට ,,,,,, ඉසුරින් පිරි ‍ සුබ අනාගතයක්,,,,, ‍ - See more at: http://ravinathrevolution.blogspot.com/2014/08/web-site-01.html#sthash.THDjR9NK.dpuf

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

Copyright @ 2014 රවීගේ විප්ලවය.