Thursday, November 13, 2014
11:46 PM
Trial (පොඩි කාලයකට දෙන) සොෆ්ට්වෙයා හැමදාටම තියාගමු
මිතුරනි.. අද මම ඔයලට දෙන්න යන්නෙ තවත් නියම මෘදුකාංගයක්.. ඔයාලා බාගන්න වටිනා සොෆ්ට්වෙයා පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ. ඒකට අද මම නියම ගැජට් එකක් ගෙනාවා .මිතුරනි.. මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන සොෆ්ට්වෙයා දීර්ග කාලයක් පාවිච්චි කරන්න සකස් කරලා දෙනවා... මේකෙන් වෙන්නේ අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි. ඒතකොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මෙන්න විසදුම. මිතුරනි... මේකේ 927KB තියෙන්නෙ..
ඔයාලා මේ මුදුකාංගය ට පිවිසී තියෙන "Browse" කියන බටන් එක කිලික් කර ඕන කරන සොෆ්ට්වෙයා හොයාගන්න. දැන් "OK"කර . දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date". දැන් "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව සොෆ්ට්වෙයා ශෝට්කට් එක එයි මිතුරනි... මෙන්න එහෙනම් බාගන්න මිතුරනි..
screenshot
MR: Blog Writer

sassasa
මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.
Related Posts
COMMENT!
Subscribe to:
Post Comments (Atom)
patta machn godak watinawa.....
ReplyDeletethank macho
ReplyDelete