මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Thursday, July 17, 2014

Dongle unlock

 Internet Dongle අපිම unlock කර ගමු 

මෙන්න මේක මුලින්ම බාගන්න

 http://adf.ly/qOhvN
පිය‍වර>>
1.)දැන් ඔබේ ඩොන්ගලේ පිටුපස තියෙන : IMEI අංකය.  සදහන් කරන්න සාමාන්යෙන් පිටුපස පියන යට තියෙන්නේ.

















   



 

2.) දැන් CALCULETE කියන එක ඔබන්න. 
     3.NCKCODE:එකCOPYකරගන්න.                                                                                                                                                                                                                    

 

















4.) දැන් ඔබේ ඩොන්ගලයට වෙනත් සිම් පතක් යොදා  පරිගණකයට සම්බන්දකල විට Unlock code: කියල වැයි  එතනට copy කරගත් NCK CODE: එක paste කර ok කරගන්න.
දැන් වැඩේ හරි....

වැඩේ හොදනම්  පහලින් comment එකකුත් like එකකුත් දාගෙනම යන්න එහෙනම්.  අමතක කරන්න එපා.

 ********************************************************************


 මෙන්න තවත්  unlock software එකක් 


Unlock කරන විට Dongle එකේ  වැඩ කරන්නෙ නැති සිම් එකක් දාන්න.
උදා: Mobitel එකෙන් ගත්ත Dongle එකට Dialog සිම්  එකක් දාන්න. 

http://adf.ly/qNzhD

පිය‍වර>>
 1. මුලින්ම කරන්න තියෙන්නෙ Dongle එකේ Software ඒක Install කරල නැත්නම් ඒක     Install කරන්න.


 2. Dongle එක Computer එකට Connect කරන්න.


2. දැන් Extract කර ගත්ත Most DC Uclocker Software ඒක Open කර ගන්න.

3. මම පහලින් දාල තියෙන Photo එකේ අංක දාල තියෙන තැන් හොඳින් බලන්න. 





















4. දැන් අංක 1 තියෙන තැන ඔයාගේ Dongle එකේ නම දෙන්න.මතක ඇතුව DataCards කියන එක select කරන්න. 
5. අංක 2 තියෙන තැන ඒ තියෙන විදිහට තියල search කරල බලන්න ඔයාලගේ Dongle එක පෙන්නුවේ නැත්නම්. අංක 2 තියෙන තැන ඔයාගේ Dongle එකේ Model එක දෙන්න. 

6. ඊළඟට අංක 3 තියෙන තැනට Ports හරියට දෙන්න.  Ports හොයා ගන්න පුළුවන් My Computer Right Click කරල Manage යන්න. එකේ Device Manager යන්න එතකොට හොයා ගන්න පුළුවන්. 
7. දැන් අංක 4 Search එක ඔබන්න. දැන් නම් අනිවා පෙන්වන්න ඕනෙ ඔයාගේ Dongle එක.
8. Dongle ඒකෙ විස්තර මම පහලින් දාල තියෙන Photo එකේ වගේ පෙනේවි .
 
9. දැන් ඔයාට කරන්න තියෙන්නෙ අංක 5 Unlocking කියන Button එක ඔබන්න. ඊට පස්සේ Unlock වුණා  කියල message එකක්  ආවොත් Computer එක Restart කරන්න.

වැඩේ  ගොඩ නම් Comment එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. එහෙනම් ජයවේවා මම ගියා.

මේ ක්‍ර‍මෙ හරි ගිි‍යේ නැත්තම්

තව ක්‍රමයක් තියනවා එක මෙන්න මේ සයිට් එකේ තියනවා ඒකට software ඔනේ නෑ මෙතනින් යන්න

6' oekq;a Thd,g leue;af;ka yß wleue;af;ka yß fïlg leue;shs lshkak fjkjd .+.,a ma,ia j,ska' fukak fï ngka tl la,sla lrkak'  - See more at: http://elakiriwada.blogspot.com/2013/10/unlock-huawei-e303-and-latest-dongles.html#sthash.xykKwHRH.dpuf

http://adbla.us/e8uKm


sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.