මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Monday, August 4, 2014

‍FB Fan Page එකට Group එකකට කට්ටිය add කරනවා වගේ Like ගමුද?

http://ravinathrevolution.blogspot.com/


මේ ලිපිය නම් හුගක්ම වැදගත් වෙන්නේ Facebook එකේ Fan Page එකක් තියෙන අයට. Fan Page එකට Group එකකට කට්ටිය add කරනවා වගේ Like ගන්න බැ. එක තමා Mark  Zuckerbergඅයියගේ නිතිය. ඉතින් මේ Fan Page කරගෙන යන කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නය තමා කොහොමද තමන්ගේ Fan Page එකේ Like ගාන වැඩ් කරගනේ කියල. මොකද කව්රු හරි කැමැත්තෙන් Like  එකක් දාන්නම ඕනේ. නැතුව අපි group එකට කට්ටිය add කරනවා වගේ කරන්න බැ.

නමුත් අපිට අපේ Page එකට like කරන්න කියල අපේ යාළුවන්ට Invite කරන්න පුළුවම්. නමුත් කට්ටිය දන්නවා invite යවන්න වෙන්නේ එකින් එක. මලා නේ. දැන් යාලුවෝ 2000ක් ඉන්නවා නම් Invitation 2000 ක් යවපන්කෝ. අනික යවන Invitation 2000 like කරන්නෙත් නැ නෙ. එක නිසා එහෙම invitation එකින් එක යවන්නේ නැතිව එක සැරේ ඔක්කොටම යවන්න පුළුවන් නම් ගොඩ නේ. එක නිසා ඔන්න මම හැදුවා පොඩි java code එකක්. මේකෙන් ඔයාගේ ඉන්න ඔක්කොම යාළුවන්ට ඔය මේ code එක run කරන Page එකට Like කරන්න කියල   Invitation යවනවා.

මෙන්න මෙහෙම එකකුත් තියෙනවා.  ඔයගේ  Fan Page එකේ මොනයම් හො දෙයක් එකට එන කෙනාගේ හිතට වදින්න නෑත්තම් ඉතින් මෙහෙම  Invitation යවලා වෑඩක් නෑ. එ නිසා හොද  Post 2  3 එහෙම දාලා ක් දාලාම එහෙම මේ Code  එක Run කරන්න පටන් ගන්න.

ඉස්සෙල්ලාම කියන්න ඔනේ මෙ  එක වෑඩ කරනේ තාම Chrome Browser එකට විතරයි.

දෑන් ඔයලට කරන්න තියෙන්නේ ඔයලගේ Fan Page එකට යන්න. ගිහිල්ලා දෑන් අපි Web Browser එකේ Console එකට යමු. Console එකට යන්නේ මෙන්න මෙහෙමයි.

දැන් ඔය ඉන්න page එක උඩ Right Click inspect elements උඩ Click  කරන්න.
 
 දෑන් මෙන්න මෙ වගේ Window එකක් Browser එකේ පහලින් Open වෙයි.



දෑන් Console කියන එක උඩ Click  කරන්න.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0o6HdYyoCoHdyF2kfynePD6LxTA_1eNixLVb-E2o1U0GaER3C0ozGhkYhukvAo8GbPZJ6uTY1bOtd2GZ63q5STL1rmtXYw_XOYsqAN31SHsJO-12B516beKhsEQx572CqjPh5UmAOSPEY/s1600/2.jpg

දැන් මෙන්න මේ පල්ලෙහා තියෙන code එක copy කරගෙන මේ console එකේ  Past කරගන්න. මෙතන Mouse එකෙන් Right Click කරල Past කරන්න බෑ. එ නිසා Ctrl+V keys ප්‍රෙස්ස් කරල Past කරගන්න.
මෙන්න මෙකයි Code එක. මම ඉතින් එකම code එක සිංහලෙනුයි English වලිනුයි දෙකෙන්ම ලිව්වා. ඔයාට කැමති Code එකක් use කරන්න පුලුවම්. මොකද මේ Code දෙකෙන්ම වෙන්නේ එකම දේ.

English
වලින් ලියපු Code එක.



සිංහලෙන් ලියපු Code එක.




දෑන් ඉතින් Enter ප්‍රේස් කරලා ඔක්කොටොම යවනකම් බලගෙන ඉන්න.

අහ් තව දේයක් කියන්න තියෙනවා. ඔයා Fan Page එකේ පොස්ට් එකක් දාලා එක මෙන්න මෙ ප්ල්ලේහා තියෙන ලින්ක් එකට ගිහිල්ලා,Facebook  එකේ තියෙන හෑම Group එකකම පොස්ට් කරගන්න. එතක්කොට ඔයගේ පොස්ට් එක හුග දෙනෙක් අතරට ගෙනියන්න පුලුවම්. එතකොට තව Like   ටිකකුත් නිකන්ම ගන්න පුලුවම්.

( මට මේ cript එක හදලා දුන්නේ downlaodzone  එකේ  Yasi Rock Rul........................... )
වැඩේ හරිනේ එහෙනම් එහෙනම් කට්ටියම comment එකක් දාමුද බලන්න..............

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.