මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Friday, September 19, 2014

Photoshop වලින් පින්තූරයක් නීට් එකට කපා ගමු...



       
   ඔන්න මිතුරනි.. ඔය‍ාලට අද මම කියල දෙන්න හදන්නේ කොහොමද පින්තූරයක්  පැහැදිව   cut කර ගන්නෙ කියල.මේ පාඩම බැලුවහම ඔය‍ාලට ආස හිතේවි Photoshop වලින් වැඩ කරන්න... මේ පින්තූර‍‍ය්‍‍ෙ මැද නටන කෙන‍ාව වෙන් කරගන්න විදිහ තමයි දැන් මං ඔය‍ාලට  කියල දෙන්න යන්න‍ේ .








මෙන්න මිතුල‍ා පියවර 

1) පින්තූරය Photoshop වලින් Open කරගන්න.
2)  පහල පින්තූරය බලගෙන මේ ටික කරන්න‍කෝ  අලුත් Layer එක Drag කරල පහලට ඇදල දාන්න.එතකොට අපි වැඩ කරන්නෙ Transparent Background එකක් යටතෙයි.Lock අයින් කලාම කොහොමත් Transparent තමයි.ඒත් පින්තූරය වෙනම Layer ලෙස එකක් තියාගන්න ඕනි නිසයි මේ විදියට කරන්නේ.


3) Zoom tool එක යෙ‍ාද‍ාගෙන කරල ඕන තරමට Zoom කරගන්න.මුළු පින්තූරයම නෙවෙයි.ඕන සීමාව පමණක් Zoom කරගන්න.. 



මතක ඇතුව අදාල වැඩේ කරන්නේ මොන Layer එකටද කියන එක අනුව අදාල Layer එක Select කරලම වැඩේ පටන්ගන්න.නැත්නම් Apply කරනකොට Errors ඒවි.

මෙන්න මේක Layer   පැලට් එකේ සිලෙක්ට් කරගන්න


4) දැන් තියෙන්නේ Lasso Tool එක Select කරල ඒකෙන් පින්තූරය වටේ Mark කරගෙන යන්න. (1 , 2 පින්තූර‍ය‍ේ වගේ ) .ඒක පුරුදු වෙන්න ඕනි වැඩක්.සීරුවෙන් කරන්න ඕනි මිතුරනි . selection එකක් හදාගන්න පහළ 3 පින්තූර‍ය‍ේ වගේ 


5) දැන් පහ පින්තූර‍ය‍ේ වගේ windows ගිහින් paths ‍එක ‍ටික් කරන්න ( Photoshop මුහුණතේ දිස් වුයේ නැත්නම් පමණි ) 

දැන් පහ පින්තූර‍ය‍ේ වගේ Make work paths තෙ‍ා්රා ගන්න.





6) දැන් පහ පින්තූර‍ය‍ේ වගේ ඔයාල‍ගේ පින්තූර‍යත් සිලෙක්‍ට් වුනා නේද මිතුරනි...


7) දැන් Pen Tool (P) එක තෝරගෙන මුසිකයේ දකුණු පස click කර Add Anchor point Tool එක තෙ‍ා්රා‍ගන්න 


8) දැන් පින්තූර‍ය‍ේ මෙවැනි තැන් Add Anchor point Tool එකෙන් point යෙ‍ාදා‍ගෙන සකස් කරගන්න..  Anchor point හැසිරවීම සදහ‍ා යතුරැ පුවරැවේ Arow keys (key bord එකේ ඊතල) යෙ‍ාදා ගන්න 




09) දැන් paths පැලට් එක යෙ‍ාදා‍ගෙන මෙම පාත් එක selection එකක් බවට පත් කරගන්න



 10) Move Tool එක යෙ‍ාදා‍ගෙන වෙනත් පින්තූර‍යකට දමන්න.



කෙ‍‍ාහොමද  මිතුරනි වැ‍ඩේ එළ නේද,,,,,,, ;

  පින්තූරයක් වෙන් කරගන්න පුලුවන් තව ක්‍රම  තියෙනවා.මොකද එක එක විදියෙ පින්තූර වෙන් කරගන්න පුලුවන් ලේසිම ක්‍රමය ඔයාල දැනගන්න ඕනි.ඒවා මං ඔය‍ාලට  ඊලග පාඩම් වලින්  කියල දෙන්නම්කෝ.

කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න........;

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.