ඔන්න මිතුරනි... Photoshop වලින් වැඩ කරන්න අාසා හිතෙන විදිහේ ලිපියක් තමා මේක... Photo භාවිතා කරලා.... Photoshop වලින් පින්තූරයක් හදා ගන්න විදිහ..... තමයි අද.....මං ඔයාලට කියලා දෙන්නේ... මං ලියපු අනිත් ලිපි මෙන්නමෙතනින් ගිහිල්ලා... බලන්නකෝ....... එහෙනම් අපි දැන් අද කරන්න යන වැඩේ පටන් ගමු.
1 පියවර
පළවෙනියටම අලුත් පින්තූරයක් ගන්න 100px X 100 px ප්‍රමාණයේ
මේන්න මෙහෙම
දැන් පින්තූර කිහිපයක් ඔන වෙනවා වැඩේට මම ගත්තේ පින්තූර 4 ක් විතරයි
පින්තූර ටික අරගෙන් ඒව Crop කර ගන්න 50px X 50px Size එකට මේ තියෙන්නේ ඒ ටික
දැන් මේ ටික අර අලුතෙන් ගත්ත 100px X 100 px ප්‍රමාණයේ පින්තූරෙට මෙන්න මේ විදියට දාගන්න
ඊට පස්සේ මිතුරනි... Layer මෙනු එකට යන්න .
එකේ Flatten Image දෙන්න එතකොට Layer සේරම තනි Layer එකක් වෙයි.
දැන් Image මෙනු එකට යන්න...
Adjustment වලින් Desaturation දෙන්න එතකොට පින්තූරේ කලු සුදු වෙයි මෙහෙම
දැන් Ctrl + A දීලා පින්තූරේ සිලෙක්ට් කරගෙන.... Edite මෙනුවල Define pattern දීලා පින්තූරේ Pattern එකක විදියට හදාගන්න. මිතුරනි......
උදා_
දැන් සේව් කරගන්න පැටර්න් එක ...
ඔන්න දැන් මිතුරනි පළමු පියවර අවසන් දැන් දෙවන පියවර යමු.....
2 පියවර
දැන් නිර්මාණයට අවශ්‍ය කරන පින්තූරය අරන් ඒකට උඩින් අලුත් ලේයර් එකක් දාගන්න
මෙන්න මෙහෙම
පින්තූරයේ පැටර්න් එක වැටෙන්න ඔනි සීමාව සිලෙක්‍ට් කරගන්න. මං මේ සදහා යොදා ගත්තේ lasso tool එක.. මිතුරනි ඔයාලට පින්තූර හරියටම සිලෙක්‍ට් කරගන්න අමාරැනම්... පසුගිය ලිපියෙන් කියලා දුන්න විදිහට Arow key (key bord එකේ ඊතල) භාවිතා කරලා සිලෙක්ට් කරගන්න..... >>මෙතනින් ගිහින් බලන්න<<....
දැන් ටූල්ස් වලින් Paint Bucket Tool (G) එක අරගෙන
මෙන්න මේ සැකසුම අරගෙන ඔයාලා සේව් කරපු පැටර්න් එක තෝරගෙන.
දැන් නිවැරදි ලේයර් එක තෝරාගෙන.... Fill කරගන්න Layer1 එක
Paint Bucket Tool (G) එක අරගෙන Fill කරගන්න Layer1 එක මෙන්න මෙහෙම
දැන් Layer 1 එකේ Mode එක Overlay කියලා හදාගන්න
දැන් බලන්නකො වැඩේ කොහොමද කියලා
එළ නේද.... ගැටළුවක් එහෙම තියෙනවනම් කමෙන්ට් බොක්ස් එකේ දාන්න මිතුරනි.,,,,,,
කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න........
0 comments:
Post a Comment