Wednesday, October 22, 2014
10:50 PM
Key Bord එකෙන් සිංහල ටයිප් කරන්න අමාරු අයට..
පරිගණකයේ..යතුරු පුවරුවෙන්..සිංහල ටයිප් කරන්න අමාරු මිතුරන්ට මෙන්න මං යතුරු පුවරුවක් අරගෙන ආවා Fb එකේ කමන්ටස්, Blog ලියන මිතුරන්‍ට මේක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මේකෙන් ලේසියෙන්ම ඕනම කෙනෙකුට සිංහල ටයිප් කරන්න පුළුවන්.මිතුරනි මේක On Line App
එකක් Data යන්නෙත් නෑ වැඩිය එහෙනම් පහලින් ගිහිං බලන්නකෝ...
MR: Blog Writer

sassasa
මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.
Related Posts
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment