ඔන්න මිතුරන්ට නියම වැදගත් වෙන සයිට් එකක් ගැන තමා අද මං කියන්න යන්නේ.. මුලින්ම කියන්න ඕනේ මෙක ලංකාවේ අයගේ වැඩක්.. අපේ දේ අපි අගය කරන්න ඔනේ නේද මිතුරනි.. මේ සයිට් එකෙන් පුළුවන් නොමිලේ MMS යවන්න. මෙක ලංකාවේ ඩයලොග්, මොබිටෙල්, එටිසෙලාට්, එයාර්ටෙල් කියන දුරකතන ජාලවලට නොමිලේ MMS පණිවිඩ යැවිය හැකිය. මෙන්න එහෙනම් පහලින් ගිහින් බලන්නකෝ.
Sunday, November 9, 2014
12:40 AM
නොමිලේ MMS යවමුද
ඔන්න මිතුරන්ට නියම වැදගත් වෙන සයිට් එකක් ගැන තමා අද මං කියන්න යන්නේ.. මුලින්ම කියන්න ඕනේ මෙක ලංකාවේ අයගේ වැඩක්.. අපේ දේ අපි අගය කරන්න ඔනේ නේද මිතුරනි.. මේ සයිට් එකෙන් පුළුවන් නොමිලේ MMS යවන්න. මෙක ලංකාවේ ඩයලොග්, මොබිටෙල්, එටිසෙලාට්, එයාර්ටෙල් කියන දුරකතන ජාලවලට නොමිලේ MMS පණිවිඩ යැවිය හැකිය. මෙන්න එහෙනම් පහලින් ගිහින් බලන්නකෝ.
MR: Blog Writer

sassasa
මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.
Related Posts
COMMENT!
Subscribe to:
Post Comments (Atom)
patta wadak machn supiri........
ReplyDeletemm,, elzz
ReplyDelete