මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Saturday, February 28, 2015

Java Sinhalen (ජාවා සිංහලෙන්) 01



        මිතුරනි ඔන්න ඔයාලට වැදගත් පාඩම් මාලවක් තමා මං අරන් එන්නේ.. ජාවා වර්තමානය වෙද්දි.. හැමෝම ඉගෙනගන්න ආස  ටිකක් සංකීර්ණ විෂයක්.. නේද ඉතිං  මමත් තවමත් ජාවා ගැන ඉගෙන ගනිමින් තමයි මේ පාඩම් මාලව ලියාගෙන යන්නේ.. මං හිතනවා ඔයාලට මං ලියන පාඩම් මාලාවෙන් යම් කිසි දැනුමක් ලැබෙයි කියලා. ඒ වගේම ඔයාලා දන්න දේවලුත් මට කියන්න කාරුණීක වන්න මිතුරනි..


මෙතනින් බාගන්න මිතුරනි  pdf ෆයිල් එක

http://adf.ly/15Lmz6

 මෙන්න මිතුරනි මෙතනින් JDK හා JRE බාගත කරගන්න

http://adf.ly/14EXug



සුබ අනාගතයක් මිතුරනි... 2 ලිපියෙන් නැවත හමුවෙමු..

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

1 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.