
මේකෙ
ප්‍රධාන චරිතය රගපාන්නෙ Dominick Purcell. එහෙම කිව්වට දන්නැති කට්ටියට
මතකද 2005 ආපු prison break ටීවී සීරීස් එක. අන්න ඒ ටීවී සීරීස් එකෙත්
ප්‍රධාන චරිතයට පනපෙව්වෙ මෙයාම තමා. ෆිල්ම් එක ගැන කියනවනම් මෙහෙමයි දෙවනි
ලෝක යුද්ධ කාලේ නිව්යෝක් නගරෙට ප්‍රහාරයක් දියත් කරන්න හිතාගෙන ජාන විකෘති
කරල නිර්මාණය කරපු විශේෂ හැකියාවන්ගෙන් පිරුණු සෙබළු තුන් දෙනෙක් වටා තමයි
කතාව යන්නෙ. මැල්රොක්ස් කියන ආචාර්යතුමා තෙල් පර්යේෂණයක් පිටින් දාල මේ
විශේෂ සෙබළු හොයාගෙන හිම කතරට යනවා ආචාර්යතුමා කොහොමහරි මේ සෙබළු තුන්දෙනා
හොයාගත්තත් එතනින් පස්සෙ තමා අමාරුවේ වැටෙන්නෙ. ෆිල්ම් එක දුවන්නෙ මේ
මැල්රොක්ස් කියන ආචාර්යතුමාගෙ වැඩත් එක්ක තමා. අනිත් දේ තමයි ඔයාලට හිතෙනව
ඇති මැල්රොක්ස් ආචාර්යතුමා මෙයාලව හොයන්න මෙච්චර කට්ටක් කන්නෙ ඇයි කියල.
ඒකටත් බොහොම විශේෂ හේතුවක් තියෙනවා ඒක දැනගන්නනම් ඔයාලට ෆිල්ම්එක බලන්නම
වෙනවා. මම ෆිල්ම් එක ගැන එතනින් එහාට දෙයක් කියන්න යන්නෙ නැහැ.එහෙමවුණොත්
පහලින් බාගන්න එහෙනම්
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
මම කාටත් ආරාධනා කරනව ෆිල්ම් එක බලන්න කියල.ඒ වගේම කමෙන්ට් එකකුත් දාල යන්න. කාටත් ජය වේවා!!!
sassasa
මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.
ela ela patta film eka
ReplyDelete