මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Sunday, August 24, 2014

ඔන්න මිතුරනි Ramayya Vastavayya (2013) චිත්‍රපටිය ගෙනාවා

     චිත්‍රපටිය ඇවිත් දවස් කිහිපයක් උනත් අද තමයි ඔන්න ඉතිං දෙන්න වෙන්නේ. අද කරන්නම් කියලා ඉද්දි මොකක් හරි වැඩක් යෙදෙනවා. කොහොමහරි අද රෑ (28) මුලුමනින්ම ඉවරයක් කරා. මුලින්ම කියන්න ඕන මේ නමින් හින්දු චිත්‍රපටියකුත් තියෙනවා. නමුත් තෙලිගු එකෙයි ඒ හින්දු චිත්‍රපටියයි අතර
කිසි සම්භන්ධතාවයක් නෑ. සමහර අය අහලා තිබුනා චිත්‍රපටි දෙකේම එකම කතාවද යන්නෙ කියලා. අනේ එහෙම නෑ හොඳේ! 
පලවෙනි සතියෙම මේ චිත්‍රපටියේ ආදායම මිලියන 9.6ක් වෙලා තියෙනවා (USD). හරිෂ් ශන්කර් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2012 ඔක්තෝම්බර් 18 වෙනිදා තමයි චිත්‍රපටිය නිර්මාණය කරනවා කියලා තියෙන්නේ. 2013 ජනවාරි 3 වෙනිදා තමයි චිත්‍රපටිය රූගත කිරීම් පටං ගෙන තියෙන්නේ. 2013 සැප්තැම්බර් 27 වෙද්දි තිරගත වීම් ඉවර කරලා මුලු ලෝකෙටම ෆිල්ම් හෝල් 1500ක 2013 ඔක්තෝම්බර් 11වෙනිදා චිත්‍රපටිය රිලීස් කරා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, චිත්‍රපටියේ යම් අතීත සිඳුවීමක් මත සිද්ධ වෙන දෙයක්. අන්තිමට අනාගත සිද්ධියට මුලපුරන්න වෙච්ච හේතුව පෙන්නනවා. කතාව කියන්න ටිකක් අමාරුයි. මොකද මුලින් පටං ගත්තහම මම ලියන දේ කාටවත් තේරෙන්නේ නෑ. අගින් පටං ගත්තහම චිත්‍රපටියේ එතකොට බලන්න දෙයක් නෑ.
පහලින් බාගන්න
මෙන්න එහෙනම් බාගන්න
උපසිරසි මෙතනින් බාගන්න( උපසිරසි බයිස්කෝප් වෙතිනි )
 ආපහු හමුවෙමු! ජයවේවා!

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.