මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Saturday, August 30, 2014

Reign of Assassins උපසිරසි සමග බාගන්න

මේක Jianyu ලෙසත් හැඳින්වෙනවා. Action ගණයට අයත්වන සුපිරි චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය සහ තිරරචනය Chao-Bin Su විසින්. Michelle Yeoh, Woo-sung Jung, Xueqi Wang යන අය තමයි ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ. සම්මාන දෙකකුත් දිනාගෙන තියනවා .IMDb අගය 6.9 ක් . මේකයි කතාව, චීනයට සංක්‍රමණය වන බෝධි නම් භික්ෂූන් වහන්සේගේ අවශේෂ අත් කරගන්නා තැනැත්තාට කුන්ග් ෆු කලාව ඉගැන්වීමට සහ සටන් කලා ලෝකය පාලනය කිරීමට හැකිවෙන බවට විශ්වාසයක් තියනවා. මේවා අත් කරගන්න ගොඩක් කණ්ඩායම් සටන් වදිනවා. මෙහෙම සටන් වදින එක කල්ලියක් තමයිඅඳුරු පාෂාණ. මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් ඔවුන් අත් කරගන්න අවශේෂ කොටස අරගෙන රහසේම පැනලා යනවා. මෙයා මුහුණයි නමයි දෙකම වෙනස් කරගෙන ජින් ලෙස සාමාන්‍ය ජීවිතයක් ගෙවනවා. මෙයා කෙනෙක් සමග විවාහ වෙනවා. ඉතින් මේ දෙන්නට අඳුරු පාෂාණ කල්ලියෙන් එල්ලවෙන තර්ජන ගැන තමයි කතාව පුරා දිවෙන්නේ. කතාවේ අන්තිම හරියෙදී දැනගන්න පුලුවන් වෙයි ජින්ගේ සැමියගේ වගේම අඳුරු පාෂාණ කල්ලියේ නායකතුමාගෙත් පොඩි රහසක් තියනවා කියලා. සටන් ජවනිකා එහෙම බොහොමයි. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.



 ඔයාලට ජයෙන් ජය!!!!!!
පහලින් බාගන්න
මෙන්න එහෙනම් බාගන්න
උපසිරසි මෙතනින් බාගන්න
( උපසිරසි බයිස්කෝප් වෙතිනි )

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.