මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Saturday, June 28, 2014

බ්ලොග් අඩවියක් සකසමු

 










 1 ගූග්ල් වෙත යන්න (gmail account එකක් ඔබට නැත්නම් හදා ගන්න )


උඩ කෙලවරේ තියන blogger බටන් එක ඔබන්න
නැත්නම් මෙතනින් යන්න BLOGGER
gmail account එකට log  නැත්නම් මෙහෙම එකක් ඒයි. මෙකේ ඔයගෙ ජීමෙල් එකයි පාස්වර්ඩ් එකයි
දීලා log වෙන්න



2. දැන් blogger  එකට log උනානේද new යන්න









3. දැන් මෙතන name  එකයි web address එකයි දෙන්න
 පහලින් template එකකුත් දා ගන්න එතකොට හරි.


















4.දැන්ඉතින් new post ගිහින්  ලියන්න පටන් ගන්න (මෙතන සිට ඔබට බාරයි) 











දැන ගන්න දෙයක් තියනව නම් coment box එකට  දාන්න
 

***************************************************************************

http://adbla.us/Uylc5 බ්ලොග් එක ජනප්‍රිය කරමු 

  මෙතනින් යන්න



දැන් මෙතන‍ට ඔයාගේ නිවැරදි තෙ‍ාරතුරැ ‍ටික දෙන්න
දීලා submit  කරන්න
















sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

5 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.