1 ගූග්ල් වෙත යන්න (gmail account එකක් ඔබට නැත්නම් හදා ගන්න )
උඩ කෙලවරේ තියන blogger බටන් එක ඔබන්න
නැත්නම් මෙතනින් යන්න BLOGGER
gmail account එකට log නැත්නම් මෙහෙම එකක් ඒයි. මෙකේ ඔයගෙ ජීමෙල් එකයි පාස්වර්ඩ් එකයි
දීලා log වෙන්න
2. දැන් blogger එකට log උනානේද new යන්න
3. දැන් මෙතන name එකයි web address එකයි දෙන්න
පහලින් template එකකුත් දා ගන්න එතකොට හරි.
4.දැන්ඉතින් new post ගිහින් ලියන්න පටන් ගන්න (මෙතන සිට ඔබට බාරයි)
දැන ගන්න දෙයක් තියනව නම් coment box එකට දාන්න
***************************************************************************
බ්ලොග් එක ජනප්රිය කරමු
මෙතනින් යන්නදැන් මෙතනට ඔයාගේ නිවැරදි තොරතුරැ ටික දෙන්න
දීලා submit කරන්න
ela.......ela....
ReplyDeleteTHANXXX
ReplyDeleteELA
ReplyDeletemaru
ReplyDeletehako
Delete