ඇමරිකන්
පාපන්දු ක්‍රීඩාව ඇසුරෙන් සාදා ඇති සලරුවක් වන් මෙහි කතාව වන්නේ, පළමු
තෝරා ගැනිමේ අවස්ථාව සඳහා කරන හුවමාරුවත් සමඟ කණ්ඩායම් කළමනාකරු සොනි වීවර්
ට අවස්ථාව ලබී තිබෙනවා ඔහුගෙ කණ්ඩායම නැවත ගොඩ නගන්න. මේ තරුණ
ක්‍රීඩකයන්ගෙ ක්‍රීඩා ජීවිතයේ තීරණාත්මක දවස වෙනුවෙන් ඔහුට මොනවද කැප කරන්න
පුළුවන් කියල ඔහුට තීරණය කරන්න වෙනවා. ඔහුගෙ විශ්ලේෂණ හැකියාව හා ගන්න
තීරණ නිසා කණ්ඩායමේ අනාගතය තීරණය වෙන්නෙ කොහොමද කියලා ලස්සනට පෙන්නල
තියෙනවා. Drama ගණයේ චිත්‍රපටි බලන අයට විශේෂයෙන් බලන්න කියල ආරාධනා කරනවා.
############ පහලින් බාගන්නකො එහෙනම් ###########
මෙන්න එහෙනම් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
මෙම යනවා ඔයාලට ජයෙන් ජය!!!!!!!
0 comments:
Post a Comment