මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Saturday, September 13, 2014

මෙන්න Ohm Shanthi Oshaana (2014) fillm එක ... බාගන්න

    Ohm Shanthi Oshaana 
     ඔන්න මිතුරනිගගග අලුත් සලරැවක් ගෙනාවා ඔයාලට... මේකේ රගපානවා Nivin Pauly – ගිරි (Giri Madhavan)Nazriya Nazim – පූජා (Pooja Mathew)පූජා වෛද්‍යවරයෙක්ගේ දියණියක්. ගිරි ගමේ ඉන්න ගොවියෙක්. අහම්බෙකින් පූජාට ගිරිව මුණ ගැහැනවා.. පළමු දැකිමෙන්ම ගිරි ගැන ආදරයක් පූජාගේ හිතේ ඇති වෙනවා. පූජා ඉගැන ගන්න ස්කෝලේම ළමයෙක්ගෙන් යෝජනාවක් එනවා. එත් පූජා එක ප්‍රතික්ෂේප කරනවා. ඇගේ ආදරේ ගිරිට කියනකොට ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතුරු හරිය ඉතින් බාගෙන බලන්නකෝ.


මෙන්න එහෙහ්නම් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

2 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.