මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Tuesday, September 30, 2014

Photoshop වලින් පින්තූරයක් වියමු



    මිතුරනි  ඔන්න මිතුරනි තවත් Photoshop  ලිපියක් අරගෙන ඔය‍ාලා හමුවට අවා... මේ ව‍ැඩේ නම් ටිකක් සංකීර්ණ වැඩක්.... එ් කියන්න‍ේ මෙක ටිකක් ඉවසීමෙන් කරනන්න ඕනේ වැඩක්... පැදුරක් වියන තරම් නම් අමාරැ වැඩක් නෙමේ හැබැයි මිතුරනි. ‍එහෙනම් මිතුරනි පින්තූරේ වියන්න පටන්ගමු. මිතුරනි.




1 පියවර

මුලින්ම මිතුරනි  පින්තූරේ අරගන්න අරගෙන Background Layer එකේ Copy 2ක් ගන්න ( Ctrl +J ) මේ විදියට. මම ලේසියට ඒවා R1 හා R2 කියලා නම් කරගත්තා.



 හරිනේ දැන් Background Layer එකයි R2 Layer එකයි අතරට අලුත් Layer එකක් (Shift+Ctrl+N) දාලා එකට කලු පාට දෙන්න මිතුරනි  මේන්න මෙහෙම


 ඊට පස්සේ ctrl+' දීලා Grid දාගන්න මිතුරනි  මෙන්න මෙහෙම



 2 පියවර

 පින්තූරේ වියන්න ඕන පටි ටික හද‍ාගන්න තමයි මිතුරනි  දැන් හදන්නේ මුලින්ම R2 Layer එකේ Rectangular Marquee Tool (M) යොදාගෙන Selection දාගන්න මුලින්ම මිතුරනි ඔය‍ාලා මෙන්න මෙතන මේ විදිහට හද‍ාගන්න


දැන් පින්තූරයේ සිරස් අතට  Selection දාගන්න මෙන්න මේ විදියට මිතූතලා..


 දැන් Layer Mask එකක් දෙන්න දාපුවහම මෙන්න මේ විදිහට එනව‍ා මිතුරනි





 දැන් තිරස් අතට Selection දාගන්න R2 layer එකට කරපු දේවල්ම R1 layer එකට කරන්න ඒකෙදි Selection එක විතරක් මෙහෙම දාගන්න


 දැන් මාස්ක් එක එහෙම දුන්නම මේ විදියට පින්තූරේ පේන්න ඕනි




 3 පියවර 

දැන් R2 layer එක තෝරලා Chase Board එකක විදියට  කොටුවක් ඇර කොටුවක්  Section දාගන්න.. මිතුරනි මෙන්න මෙහෙම මිතුරනි...



 දැන් කොටු ටික දාගෙන ඉවරවෙල‍ා Ctrl +J දෙන්න එතකොට Select කරපු කොටු ටික  Copy වේවි අලුත් Layer කට මේ විදියට


දැන් අලුතෙන් ආපු Layer එක තෝරලා Ctrl +Alt + G  දෙන්න Clipping Mask  වේවි මේ විදියට


 දැන් අපි R1 Layer එක තෝරලා  කලින් R2 Layer  දි Select  කරද්දි අතහැරපු කොටු Select කරගන්න
මේ විදියට



 හරි දැන් ඉතින් දෙන්න Ctrl +J   කොටු ටික Copy වෙයි අලුත්  Layer එකකට.. දැන් ඒ ලේයර් එකත් තෝරලා Ctrl +Alt +G දෙන්න මේන්න මේ විදියට එයි



 4 පියවර

දැන් Ctrl + '  දීලා Grid Off  කරගන්න මිතුරනි

දැන් Layer 2 හා Layer 3 වලට මෙන්න මේ විදියට Outer Glow එකක් දෙන්න



මිතුරනි මං පහල  පින්තූරෙ රවුම් කරලා තියෙන්න‍ේ  Blend Mode කියන තැනට  Multiply කියලා දෙන්න.
ඔයලා තෝරගන්න පින්තූරෙ විදියට තමයි මිතුරනි සැකසුම් වෙනස්කරගන්න.පින්තූරය පැහැදිලි මදි නම් එය පින්තූරය මත ක්ලික් කරන්න.


ඔන්න වියපු පින්තූරේ වැඩ අවසන්... දැන් සේව් කරගන්න


මෙන්න මං හදපු තවත් පින්තූරක්


එහෙනම් මිතුරනි ඔයාලට මොකක් හරි ගැටළුවක් තිබුනොත් කමෙන්‍ට් ‍බෙ‍ාක්ස් එක‍ට දාන්න

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

2 comments:

  1. එල මචං ගොඩක් වටිනා දෙයක් ඔය කියල දුන්නේ

    ReplyDelete

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.