මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Sunday, October 12, 2014

ඇනිමේශන් හදාගන්න නියම ගැජ‍ට් එකක්



ඔන්න මිතුරනි ඔය‍ාලට මං ‍පොඩි ගැජ‍ට් කෑල්ලක් අරගෙන අවා....මේකෙන් පුළුවන් අපිට ඕන විදිහට  Effect දාල ඇනිමේශ්න් හදාගන්න..... ඔයාලට ඕන image එකක් ඇනිමේශන් එකක් කරගන්න වගේම. web site- blog site මේ ඕනම එකකට දාගන්න, බට්න් එකක් නිර්මාණය කරගන්න.. බැනර් එකක් නිර්මාණය කරගන්න'..මේ ඕනම එකක් හදාගන්න නියම ගැජ‍ට් එකක්
තමා මේක... 3.81Mb ඔන්න ඔච්චරයි තියෙන්න‍ේ... එහෙනම් මිතුරනි පහල‍ින් බාගන්නකෝ...





මිතුරනි මෙතනින් ඔයාලට ඔන කරන image add කරගන්න  
 




මෙන්න මෙතනින් කැමති විදිහ‍ට හදාගන්න




තරුවක් තියෙන Effect tool එකට ගිහින් පුලුවන් අපිට ඕන Effect එකක් දාගන්න ඔයාලම බලන්නකො ඕන විදිහකට වෙනස් කරගන්න පුලුවන්




Serial:  GA5HG5RBLRZ38LE-2889290968

මිතුරනි..  Serial key : එක දාගන්න ඉස්සර internet disconnect කරල ඉන්න මතක ඇතුව


sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.