මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Sunday, October 19, 2014

Software නැතුව Screen Shot ගමු (Firefox & Chrome)




 මිතුරනි මං අද ඔයාලට Screen Shot ගන්න පුලුවන් ලේසිම ක‍්‍රමයක් ගැන. මෙවට මෘදුකාංග තිබුනත් ඒවගෙමුත් හරියට අපිට ඔන වැඩෙ සමහර විට වෙන්නේ නෑ. මෙකට ඉතින් මෘදුකාංග ස්ථාපනය කරන්න අවශ්‍ය නෑ පොඩි Add ons එකක් Browser එකට දාගන්න විතරයි තියෙන්න.  මෙකෙන් සම්පූර්ණ වෙබ් පිටුවම (ඔපන් කරන් ඉන්න) Screen Shot එකක් විදිහට ගන්න පුලුවන් ඒත් එක්කම ඒක PDF කරගන්න වගේ වැඩ ගොඩක් මෙකේ තියනවා. මෙක මම දාලා තියෙන්නේ Firefox වලට ඔයාලට Internet Explorer සහ Chrome වලට අවශ්‍ය නම් පහලින් ගන්න පුලුවන්.

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.