මිතුරනි අද මං අරගෙන එන්නේ ජාවා ලිපි මාලාවේ දෙවන ලිපිය. පළමු වන ලිපිය කියවපු නැති මිතුරෝ.. ඒක කියවන්න. එකේ ජාවා ගැන වැදගත් කරුණූ ගොඩක් තියෙනවා. ඉතිං අද මං මේ ලිපියෙන් අරං එන්නේ ජාවා කොඩ් එකක් නිවැරදිව ලියන හැටි සහ නිවැරදිව රන් කරන ආකාරය.. එහෙනම් පහලින් බාගෙන කියවලා බලන්නකෝ.
වැදගත් උනානම් වගේම වැරදි තියෙනවනම් කමේට් එකක් දාගෙන යන්න මිතුරනි.. මොකද ඔයාලා දන්න දේත් මට කියන්න. ඒක මට වගේම ලිපි කියනවන් හැමොටම වටිනවා
මරු මරු.. දියටම ලියන්න
ReplyDeleteelzz thnk yluwa welwak nathi awula thma thiyenne
ReplyDelete