මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Monday, May 11, 2015

phone එකේ security code එක අමතක ද? :/

 

ඔන්න මිතුරනි ගොඩ කාලෙකින් ලිපියක් අරගෙන බ්ලොග් එකට ගොඩ උනා. මිතුරනි ඔයාලගේ phone එකේ security code එක අමතක උනාද? මෙන්න මං ගෙනාවා java වලින් හදපු පොඩි software එකක්.
මේකෙන් කරන්නේ IMEI එකට අනුව අපේ phone එකේ master code එක හොයල දෙන එක. අපේ ෆෝන්එකට  දාලා තියෙන security code එක අමතක උන වෙලාවට මිතුරනි මෙන්න මේ software එක බාවිතා කරලා master code එක හොයාගෙන security code එක ඉල්ලන තැනට enter කලාම අපිට පුළුවන් පරණ එක වෙනුවට අලුත් code එකක් enter කරගන්නග ඒ කිව්වේ security code   එක reset කරගන්න  පුළුවන් (මිතුරනි software එක බාවිතා කරන්න පරිගණකයේ java ස්ථාපිත කර තිබිය යුතුයි. )
http://adf.ly/1GwIxr





sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

1 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.