ඔන්න මිතුරනි ඔයාලා දත් මදින දන්තාලේප නැත්නම් අපි කවුරුත් කියන්නේ "ටුත්පේස්ට්" කියලනේ. ඔයාලා පාවිච්චි කරන දන්තාලේපය ගැන ඔයාලා නොදන්න කරුණක් තමයි අද මං කියන්නනේ.
ඔයාලා දත් මදින දන්තාලේපය කොයිතරම් ඔයාලගේ සෞඛයට හිතකරද යන්න ඔබ සොයා බලන්නට නැතුව ඇති. නමුත් ඔයාලා දන්නවද ස්වාභාවික ඖෂධ යොදාගෙනද? නැතිනම් කෘතීම රසායනික ද්‍රව්‍ය යොදාගෙනද නැද්ද යන්න වග මෙම දන්තාලේප නිෂ්පාදනය කරන ආයතනය විසින්ම දන්තාලේප ටියුබයේ සදහන් කර ඇත. නමුත් ඔබ එය දැක්කත් සැළකිලිමත් නොවන්නට ඇති. මන්ද එය අප නොසිතන ලෙස සළකුණු කර ඇති බැවිනි. ම්ම්ම්...
හොදයි දැන් හරි ගිහින් බලන්න දන්තාලේප ටියුබයේ යටම ඇති පාට තීරුව. දැක්කේ නැතිනම් පහත පින්තුරයේ පෙන්වා ඇති ස්ථානය හොදින් බලන්න.
මොනවද මේ වර්ණවලින් කියවෙන්නේ කියලා ඔයාල දන්නවද? මෙන්න මේ පින්තුරෙත් එහෙනම් බලන්නකෝ ඔයාලා මෙච්චර කාලෙකට දත් මැදපු දන්තාලේපය මොනවගෙන්ද හදලා තියෙන්නේ කියලා මිතුරනි.'
හ්ම්ම් දැක්ක නේද? ඔන්න එහෙනම් මං ගියා අපි ලිිපිය වැදගත් උණා නම් කමේන්ටුවක් වගේම තවත් මිතුරන්ට බලාගන්න ශෙයා කරන්න.
මිට වසර 40 කට පෙර සිටම තිබුන දන්තාලෙපය සිග්නල් දැනට ලංකාවේ විශාල ප්‍රමාණයක් සිටිනවා මෙය බාවිතා කරපු හා කරන නමුත් දත් වල කුහර සැදි දත් දිරායාමට ලක්නොවු කෙනෙක් නැතිතරම් මේ පිලිබදව විදිමත් සොයා බැලිමක් සිදුකර නැත නමුත් ඔවුන් ව්‍යාපාර කටයුතු යහමින් කරනවා මෙ පිලිබද සිතා බැලිමට ඔබට ආරාධනා කරනවා
ReplyDelete