මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Friday, August 15, 2014

"Web Site කරන මිතුරන්ට ග‍ැජට් ටිකක්" 01


ඔන්න අද මං Web Site ( blogger,wordpress  ) කරන මිතුරන්ට පොඩි ග‍ැජට් ටිකක් මෙතන තියනවා හිරැ tv එකේ News Line ‍බාර් එක, ඔයාලගේ Blog එක Copy කරන්න බැරි වෙන්න දාන Code එක ( blog එක හොරැන්ගෙන් බේර ගන්න), Facebook Pop Up Like ග‍ැජට් එක දාන Code එක,


මිතුරනි මේ සියල්ලම දාන්නෙ ‍මෙහෙමයි
Blogger Dashboard >Layout > Ad Gadget > Java Html > Code එක Paste කරන්න 
01. හිරැ tv එකේ News Line ‍බාර් එක
                                                                
                 
 

02. gossip lanka එකේ News Line ‍බාර් එක


                




03.ඔයාලගේ Blog එක Copy කරන්න බැරි වෙන්න
               
                 
     
05.Facebook Pop Up Like ග‍ැජට් එක


               

"සැ:යු මිතුරනි"...>

  • <iframe src="//www.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fravinathrevolution&width=292&height=258&show_faces=true&colorscheme=light&stream=false&show_border=true&header=false" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:292px; height:258px;" allowtransparency="true"></iframe>.............................
  • දෑන් ඔයා ඔයගේ Fan Page එකේ ID එක ඔය රතුපාටින්ravinathrevolution තියෙන තෑනට දාගන්න. හිතන්නකො ඔයගේ Fan Page ID එක 73892673384 කියල. එතකොට Code එක වෙන්නේ මෙන්න මේක
  •  <iframe src="//www.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2F73892673384&width=292&height=258&show_faces=true&colorscheme=light&stream=false&show_border=true&header=false" scrolling="no" frameborder="0" style="border:none; 
 ඔන්ලයින් ටීවී gadget එක වගේ තව ගෙ‍ාඩක් එක්ක අයෙත් හමුවෙමු මිතුලා...
lilke එකක් comment දාලම යන්න මිතුලා...
එහෙනම් මිතුලා.... මං ගියා.... ඔයාලට ,,,,,, ඉසුරින් පිරි ‍ සුබ අනාගතයක්,,,,, ‍

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

6 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.