මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Thursday, October 2, 2014

Subtitles එක්ක චිත්‍රපටි බලන්න මෙන්න නියම ප්ලේයර් එකක් (KM,GOM මේවා පරාදයි)


 මෙන්න චිත්‍රප‍ට ‍බලන්න ආස මිතුරන්‍ට... මගෙන් පුංචි ත‍ෑග්ගක්. ඔයාලා චිත්‍රපටි බලද්දි උපසිරැසි නැති චිත්‍රපටි බලලා අැතින‍ේ නේද.... එවා බලනකොට නිකන් යන්නේ කොහෙද මල්ලේපොල් වගේනේ නේද ම‍ං මේ අරන් ආපු ප්ලේයර් එකෙන් ‍‍‍ඔයාලට තියෙන්නේ ෆිල්ම් එක ප්ලේ කරන්න විතරයි....ඊට පස්සෙ මේකෙන් නිකන්ම උපසිරැසි ටික ඩවුන්ලෝඩ් කර ගන්නවා..... මේක‍ේ  7.88 MB තියෙන්න‍ෙ.එහෙන‍ම්....  නෙ‍ාමිලේම අරගෙනම බලන්න‍‍කෝ.....


මිතුරනි මෙන්න මෙහෙමයි එයාලා කියන්නේ


http://adbla.us/4RGNk



sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

2 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.