මෙන්න චිත්රපට බලන්න ආස මිතුරන්ට... මගෙන් පුංචි තෑග්ගක්. ඔයාලා චිත්රපටි බලද්දි උපසිරැසි නැති චිත්රපටි බලලා අැතිනේ නේද.... එවා බලනකොට නිකන් යන්නේ කොහෙද මල්ලේපොල් වගේනේ නේද මං මේ අරන් ආපු ප්ලේයර් එකෙන් ඔයාලට තියෙන්නේ ෆිල්ම් එක ප්ලේ කරන්න විතරයි....ඊට පස්සෙ මේකෙන් නිකන්ම උපසිරැසි ටික ඩවුන්ලෝඩ් කර ගන්නවා..... මේකේ 7.88 MB තියෙන්නෙ.එහෙනම්.... නොමිලේම අරගෙනම බලන්නකෝ.....
මිතුරනි මෙන්න මෙහෙමයි එයාලා කියන්නේ
ela ela
ReplyDeletethnkk yaluwaa
ReplyDelete