මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Wednesday, September 10, 2014

Logo එකක් අපිම සාදාගනිමු.. මිතුරනි...


Blogger Tricks
    මිතුරනි ඔයාලගේ බ්ලොග් අඩවියට වෙබ් අඩවියට නැත්නම්  කම්පැනි එකට. මේ ඕනම එකකට හැමෝටම හදුන ගැනීමට හැකිවන පරිදි
logo එකක් සාද ගන්න. logo නිර්මාණය කරන අයට එහෙම මේකෙ වටිනාකම කියන්න දෙයක් නෑ  මේකෙ තැන් තැන් වලින් ස්ක්‍රීන් ශොට් ටිකකුත් දැම්ම ඔන්න  කොහොමද කියල බලා ගන්නත් එක්ක









 
වැඩි දෙයක් නෑ මේක download කරගෙන Extract කරන්න විතරයි තියෙන්නේ ඊට පස්සෙ එන icons එක open කරගත්තම වැඩ කරන්න පුලුවන්,,,,,,,.

පහලින් බාගන්න. 


http://adf.ly/rw8Pl
 

මිතූලා.... එහෙනම් මං ගියා.... නැවත හමුවෙමු.... ඔයාලට සුබ අනාගතයක්.....

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

2 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.