මිතුරනි.. ඔන්න අදත් මං ඔයාලට අලුත් ගැජෙට් කෑල්ලක් අරන් ආවා... මේක Video Convert කරන්න Edit කරන්න, නියම Software එකක්... Video වල Thumbnails ගන්න එහෙමත් පුලුවන්..., Burn video DVD එහෙමත් කරන්න පුලුවනි...
එහෙමනම් මෙන්න බාගන්නකෝ මිතුරනි...

මිතුරනි...මේ Software එකෙන් මෙන්න මේ Format වලට Video Convert කරන්න පුලුවන්
Video Profiles
Android
මෙන්න මිතුරනි Video එකක Thumbnails
මිතූලා.... එහෙනම් මං ගියා.... නැවත හමුවෙමු.... ඔයාලට සුබ අනාගතයක්.....
0 comments:
Post a Comment