ඔන්න මිතුරනි ගැන 2 පාඩම් මාලාවත් අරන් මං ආවා.... ඉතින් අපි පළමු පාඩම නැවැත්තුවෙ. ටූල් වලින්නේ නේද,, ඉතින් එදා අපි Rectangular Marquee Tool, Move Tool එක, Lasso Tool එක,
Magic wand tool එක ගැන කතා කරානේ... අද අනිත් ටූල් ටික ගැන කතා කරමු.පළමු පාඩම බලපු නැති අය මෙතනින් බලන්න..
05 Crop Tool එක
මිතුරනි මෙමගින් පින්තූරයක අත්‍යවශ කොටස පමනක් තෝරා වෙන් ගැනීමට මෙම ටූලය යොදා ගනි. අවශ්‍ය ප්‍රමාණයට කපි ගැනිමටද මෙය යොදා ගත හැක.
06.Slice Tool
මෙම ටූලය යොදාගනු ලබන්නේ පින්තූරයක් කුඩා ප්‍රමාණයේ කොටස් වලට කැඩීමටයි. මෙය වැඩි වශයෙන් යොදා ගන්නේ වෙබ් අඩවි නිර්මාණයේදීය.
07.Healing Brush Tool & Patch Tool එක
පින්තූර සංස්කරණයේදි ගොඩක් වැදගත් ටූල් දෙකක් තමයි මේ දෙක. මෙමගින් පින්තූරක හිස්තැන් කඩතොළු වැනි කොටස් සංස්කරණ කළ හැක.
මෙන්න මිතුරනි උදාහරණයක්..... Patch Tool එක යොදාගෙන කරන ලද්දකි
මේ අාකාරයට Patch Tool එක යොදාගෙන පින්තූරයේ කොටසක් සිලෙක්ට් කරගන්න
පසුව එය එම පින්තූරයේම වෙනත් ස්ථානයකට ගෙන යන්න..
ඔන්න මිතුරනි දැන් බලන්නකෝ එහෙනම් කොහෙමද කියලා
මෙමගින් එම යොදාගත් කොටසේ පාට සංකලන වී මෙය නිර්මාණය ව්‍ෙ.
අනිත් ටූල් ටික ගැන තවත් දවසක කියලා දෙන්නම් මිතුරනි....
ඔයාලට සුබ අනාගතයක්
~~~~ERANDA.R~~~~
ඔයාලට සුබ අනාගතයක්..
......ERAND.R ....
......ERAND.R ....
Lasso Tool එක
Rectangular Marquee Tool
Rectangular Marquee Tool
Rectangular Marquee Tool
Rectangular Marquee Tool
ඔයා use කරන photoshop එක බාගන්න link එකක් දෙන්නකෝ
ReplyDelete