මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Thursday, September 18, 2014

Photoshop ගැන සිංහලෙන් 03


ඔන්න මිතුරනි අදත් ප‍‍ාඩම අරගෙන ඔයාල‍ා හමුවට ආව‍ා...  ඔන්න ඉතින් පළමු පාඩම හා දෙවන පාඩම බලපු නැති මිතුරන් මෙතනින් බලන්නක‍ෝ... ''''>>පළමු පාඩම<<  >>දෙවන පාඩම<< '''''  තවමත් අපේ ප‍ාඩම ටුල් පාඩම නේද මිතුරනි..... ඉතින්  අදත් තවත් ටුල් ටිකක් ගැන මං ඔයාලට කියලා දෙනවා....



Clone  Stamp tool & Pattern Stamp tool (S)
    
           Clone  Stamp tool එක භ‍ාවිත‍ා කරන්න‍ේ මිතුරනි.. යතුරැ පුවරැවේ Alt යතුර සමගයි.. මෙමගින් සිදුවන්න‍ේ පින්තූරයක තවත් Copy  එකක් ලබා ගැනීමට මෙය භ‍ාවිත‍ා කරනු ලැබේ.
 උදා _



   Pattern Stamp tool එක මිතුරනි.... පින්තූරයක විවිධ ර‍ටා (Pattern) මැවීමට මෙම ටූලය යොද‍ාගනු ලැබේ...
  උදා _
මෙව‍‍‍ැනි රටා වර්ග වෙනස් කර ගැනීමටද හැක....
     උදා _

 තවද ‍අපට අවශ්‍ය රටා වර්ග මෙහි රදව‍ා තබා ගැනීමටද හැකිවේ.

 History Brush Tool & Art History Brush ( Y )


 History Brush Tool එක මගින් පින්තූරයක අතීතයට නැතිනම් පින්තූරය මුල් අවස්ථාවේ තිබුණු තත්වයට පත් කරගත හැක.( සකස් කරමින් පවතින පින්තූරයක වැරදීමක් සිදු වුවහොත් මෙය යොදාගනි.)
 Art History Brush එක Pattern Stamp tool එක මෙන්  යෙ‍ාද‍ාගනු ලැබේ.

Eraser Tool (E)


Eraser Tool එක ගැන වැඩි ‍‍අටුවා ටීක‍ා ඔනෙ නෑනේ නේද... මිතුරනි

Gradient Tool & Paint Bucket Tool (G)


 Gradient Tool එක විවිධ ර‍ටා (Pattern) මැවීමට මෙන්ම පින්තූරයක විවිධ වර්ණ සංයෙ‍ා්ග දැමීමට යොද‍ා ගනි...



   Opacity එක අඩු කරගෙන පින්තූරයකට වර්ණ එකතු කරගන්න මිතුරනි පහත ආකාරයට


 උදා_

              
මෙන්න මේ පහත ටූල් යොද‍ා ගනිමින් වර්ණ ගැන්‍වීමේදි එළිය අදුර සකස් කරගත හැක.


Blur Tool, Sharpen Tool &  Smugde Tool (R)
    

 Blur Tool එක මගින් මෙලෙස පින්තූරයක් සකස් කරගත හැක.




  Sharpen Tool එක මගින් මෙලෙස පින්තූරයක් සකස් කරගත හැක.



 
 Smugde Tool එක මගින් මෙලෙස පින්තූරයක් සකස් කරගත හැක.




 

Type Tool (T) ‍ටික ගැන


Horizontal Type Tool
  මගින් පින්තූරයක තිරස් අතට Type කළ හැක



Vertical Type Tool
මගින් පින්තූරයක සිරස් අතට Type කළ හැක



Horizontal Type Mask Tool
 මෙමගින් Selection එකක් ආකාරයට තිරස් අතට Type කළ හැක ඉන් පසු ඔය‍‍ාල‍ට අවශ්‍ය රටා Gradient Tool (G) එක යොදාගෙන මෙ‍යට පහසුවෙන් එක් කළ හැක.



 Vertical Type Mask Tool

මෙමගින් Selection එකක් ආකාරයට තිරස් අතට Type කළ හැක ඉන් පසු ඔය‍‍ාල‍ට අවශ්‍ය රටා Gradient Tool (G) එක යොදාගෙන මෙ‍යට පහසුවෙන් එක් කළ හැක.





sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

2 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.