මිතුරනි ඔන්න මං අදත් ආවා අලුත් දෙයක් අරගෙන... මේ දවස්වල මිතූලා.... අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වල ඇඩ්ස් නැති ඒව හොයන්න හරිම අමාරුයි. .මෙන්න මේ ඇඩ්ස් නිසා ඔයාලගේ ඩේටා ඉක්මනින් ඉවරවෙනවා... අනිත් කාරණය තමයි ඇඩ්ස් අයින් කලාම ඉක්මනට වෙබ් සයිට් එකට ඇතුල් වෙන්නත් පුලුවන්... වෙනවා ඔන්න ඉතින් මිතුලා..... අද මං කියන්න හදන්නේ ඇඩ්ස් නැතුව සැරිසරන්නේ කොහොමද කියලා.... මේ ටික ඔකකොම දාගන්න මිතුරනි....
මෙන්න මේ ටික Mozilla Firedox එකට දාන්න.
මේ ටික Google Chrome එකට දාන්න.
මං හිතනවා මේක ඔයලට වැදගත් වෙයි කියලා..... කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න.....මිතුලා..
කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න........;
එල එල මචං ගොඩක් වටිනවා මේක.......
ReplyDeletethnk yaluwa,,,,,,
ReplyDelete