මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Friday, September 26, 2014

Ads බ්ලොක් කරලා ඩේටා ඉතුරැ කරගමු....


මිතුරනි ඔන්න ‍මං අදත් ආවා අලුත් දෙයක් අරගෙන... මේ දවස්වල මිතූල‍ා.... අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වල ඇඩ්ස් නැති ඒව හොයන්න හරිම අමාරුයි. .මෙන්න මේ ඇඩ්ස් නිසා ඔයාලගේ ඩේටා ඉක්මනින් ඉවරවෙනවා... අනිත් කාරණය තමයි ඇඩ්ස් අයින් කලාම ඉක්මනට වෙබ් සයිට් එකට ඇතුල් වෙන්නත් පුලුවන්... වෙනවා ඔන්න ඉතින් මිතුලා..... අද මං කියන්න හදන්නේ ඇඩ්ස් නැතුව සැරිසරන්නේ කොහොමද කියලා.... මේ ටික ඔකකොම දාගන්න මිතුරනි....


මෙන්න මේ ටික Mozilla Firedox එකට දාන්න.


මේ ටික Google Chrome එකට දාන්න.
‍ මං හිතනවා මේක ඔයලට වැදගත් වෙයි කියලා..... කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න.....මිතුලා..



කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න........;

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

2 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.