ඔන්න මිතුරනිගගග අලුත් සලරැවක් ගෙනාවා ඔයාලට... මේකේ රගපානවා Nivin Pauly – ගිරි (Giri Madhavan)Nazriya Nazim – පූජා (Pooja Mathew)පූජා
වෛද්‍යවරයෙක්ගේ දියණියක්. ගිරි ගමේ ඉන්න ගොවියෙක්. අහම්බෙකින් පූජාට ගිරිව
මුණ ගැහැනවා.. පළමු දැකිමෙන්ම ගිරි ගැන ආදරයක් පූජාගේ හිතේ ඇති වෙනවා.
පූජා ඉගැන ගන්න ස්කෝලේම ළමයෙක්ගෙන් යෝජනාවක් එනවා. එත් පූජා එක ප්‍රතික්ෂේප
කරනවා. ඇගේ ආදරේ ගිරිට කියනකොට ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතුරු හරිය ඉතින් බාගෙන බලන්නකෝ.
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
sassasa
මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.
patta machn
ReplyDeletethnk,, saho,,,,
ReplyDelete